කැටපත්පවුර

සිතන්නට යමක්...
ලද දේ කොතරම් රළු පරළු වුවත් අමිහිරි වුවත් වැදගත් සිතින් ඉවසයි. සුභරතාව නම් පහසුවෙන් පෝෂණය කළ හැකි වීමයි. ඉතා සරල චාම් ජීවිතයක් ගත කරන පුද්ගලයාගේ බලාපොරොත්තු අල්පය. සුළු දෙයකින් සෑහීමට පත්වන එවැන්නකු නොලත් ලාභයක් නිසා මානසික ව්‍යාකූලත්වයට පත් නොවෙයි. සිත් රිදීම් ඇතිකර නොගනී. මෙත් සිතුවිල්ලට ගැලපෙන මානසික පසුබිමක් ඔහු තුළ ඇත.


ඔබගේ නිර්මාණ මා වෙත යොමු කරන්න..... cpriyadarshana@gmail.com