Showing posts with label 9 ශ්‍රේණිය. Show all posts
Showing posts with label 9 ශ්‍රේණිය. Show all posts

Tuesday, July 30, 2013

දහම් පාසැල - 9 ශ්‍රේණිය අභිධර්මය රූප පරමාර්ථය - ස්වයං අධ්‍යයණ පාඩම් මාලාව

සැයු: මෙය අභිධර්මය පාඩම් ඉගෙන ගැනීමට, මතක තබා ගැනීමට අත්වැලක් ලෙස පමණක් භාවිතා කරන්න. ඔබ පෙලපොතේ  පාඩම්, වැදගත් කරුණු, අභ්‍යාස ප්‍රගුණ කල යුතුය.

රූප පරමාර්ථය

  • අභිධර්මයේ රූප ....................... ඉගැන්වේ.
  • රූප යනු ...........................නිසා වෙනස්වන දේවල්ය.
  • මහා භූත රූප 4කි. ඒවා නම්
භූත රූපය
කෙටි තේරුම








  • ශරිරයට ....................................භූත රුපය ස්පර්ශ නොවේ.
  • රුප්පනය යනු ..........................................................................................................................
  • අයිස් කැටයක් භාහිරයට නිරාවරණව තැබූ විට දියවී වැගිරේ. රත්කළහොත් රත්වී නටා වාෂ්ප වේ. එක් එක් අවස්ථාවේ බහුලව පවතින මහා භූත රූප මොනවාද?
  • ...................................................................................................................................................
  • ...................................................................................................................................................
  • උපාදාය රූප යනු.........................................................................................................................
  • ......................................................................................................යන අරමුණු හදුනාගැනීමට .......................................................................................................යන පංච ඉන්ද්‍රයන් ගේ විශේෂිතව සියුම්ව සැදී ඇති කොටස් .....................................රූප නම් වේ.
  • ඒවා නම්, ......................., .........................., ............................, ................................, .......................ය.
  • විෂය රූප යනු ..................................................................................................................................................................................................................................................................................................................
  • පොට්ඨබ්බ විෂය රුපයක් නොවන්නේ ඇයි ?....................................................................................
  • භාව රූප මොනවාද?..........................................................................................................................

Saturday, July 13, 2013

දහම් පාසැල - 9 ශ්‍රේණිය අභිධර්මය

සැයු: මෙය අභිධර්මය පාඩම් ඉගෙන ගැනීමට, මතක තබා ගැනීමට අත්වැලක් ලෙස පමණක් භාවිතා කරන්න. ඔබ පෙලපොතේ  පාඩම්, වැදගත් කරුණු, අභ්‍යාස ප්‍රගුණ කල යුතුය.

අභිධර්මය ප්‍රධාන පරමාර්ථ ධර්ම 4කින් යුක්තය.
  1. චිත්ත පරමාර්ථය 
  2. චෛතසික පරමාර්ථය 
  3. රූප පරමාර්ථය 
  4. නිබ්භාන පරමාර්ථය 
චිත්ත පරමාර්ථය

අභිධර්මයේ සිත් 89 ගැන කියවේ. මෙය 121 දක්වාද කොටස් කල හැක.



 
සම්පුර්ණ සටහන: http://www.mindmeister.com/170198376/_

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

දහම් පාසැල - 9 ශ්‍රේණිය අභිධර්මය චිත්ත පරමාර්ථය - අභ්‍යාස

  1. පහත පද වල තේරුම ලියන්න.
    • සෝමනස්ස සහගත
    • උපේක්ඛා සහගත
    • දිට්ඨිගත  සම්පයුක්ත
    • දිට්ඨිගත  විප්පයුක්ත
    • අසංඛාරික
    • සසංඛාරික
    • දෝමනස්ස සහගත
    • පටිඝ සම්පයුක්ත
    • විචිකිච්චා සම්පයුක්ත
    • උද්දච්ච සම්පයුක්ත
    • ඤාණ සම්පයුක්ත
    • චක්ඛු වීඤඤාණය
    • සම්පටිච්චන
    • සන්තිර්ණ
  2. රහතන් වහන්සේලා සිනා පහල කරනවිට ඇතිවන සිත කුමක්ද?
  3. කිරිය සිත් ඇතිවන්නේ කාටද?කුමන හේතුවක් නිසාද?
  4. අමල්ට සුවදක් දැනුනි. එය ප්‍රනීත සුවදක් බව ඔහුට පසක් විය. තදුරටත් එය අම්මා උයන පරිප්පු ව්‍යංජනයකින් එම සුවද හමන බව ඔහු හදුනා ගනී. ඔහුට ඇතිවූ අහේතුක සිත් පිලිවෙලින් ලියන්න
  5. මා  මල්ලි සමග පාරේ යන විට බිම වැටි තිබු මුදල් පසුම්බියක් දුටුවෙමි. අන්සතු මෙය ගැනීම වරදක් බව මම දැන සිටියෙමි. නමුත් මම මල්ලිගේ බල කිරීම නිසා සතුටින් යුතුව එම පසුම්බිය ගැනීමට සිතුනි. මට ඇතිවූ සිත කුමක්ද?
  6. මම කජු පුහුලම් කැඩීමට ගසට පොලු ගැසුවෙමි. මෙම ගලක් වැදී කුරුළු පැටවෙකු බිම ඇද වැටුණි. කුරුළු පැටවා මැරෙයි දැයි සිත මාසිත විසිරීමට පත් විය. පසුව මෙනිසා මට පවක් සිදුවේදැයි මට සැකයක් ඇති විය.  මට ඇතිවූ සිත් පිලිවෙලින් ලියන්න.
  7. මහා භූත රූප යනු මොනවාදැයි පහදන්න. ඒවා නම් කරන්න.
  8. උපාදාය රූප යනු මොනවාදැයි පහදන්න. ඒවා නම් කරන්න.
  9. විෂය රූප යනු මොනවාදැයි පහදන්න. ඒවා නම් කරන්න.
  10. අභිධර්මයේ රූප කියක් සදහන් වේද?
  11. අයිස් කැටයක් තදය. සිසිල්ය. මෙය ටික වෙලාවක් යනවිට දියවේ. එවිට වැගිරී යයි. මෙය රත් කල විට රත්වී නටයි. පසුව වාෂ්ප වේ. මේ එක එක අවස්ථාවේ බහුලව තිබූ මහා භූත රූප මොනවාද?
  12. ඇසට රුපයක් පෙනෙන අයුරු අපි විද්‍යාව පාඩමෙන් උගත්තෙමු. එමගින් කාචය හරහා ගොස් දෘෂ්ඨිවිතානයේ යටි කුරුව ඇතිවන ප්‍රතිබිම්බය මොලය මගින් හදුනා ගනී. මෙලෙස රූපයක් හදුනා ගැනීමට හැකිවන ලෙස ඇසේ විශේෂ කොටසක් ඇතිවී ඇත. මෙය අභිධර්මයේ හදුන්වන නම කුමක්ද?
  13. අහේතුක සිත් යනු මොනවද?

    1. අප රුපයක් දුටුවිට මුලින්ම ඇතිවන සිත කුමක්ද?
    2. එම අරමුණ පිළිගැනීමට ඇතිවන සිත කුමක්ද?
    3. එම අරමුණ කුමක්දැයි තීරණය කිරීමට ඇතිවන සිත කුමක්ද?
  14. දෙපස් වීඤ්ඤාණ සිත් කියද? මොනවාද?
  15. ඔබ පන්තියේ ඉගෙනගනිමින් සිටිනවිට,
    1. යාබද නිවසක රසවත් කෑමක් පිසින සුවදක් දැනෙයි. ඔබට ඇතිවන අහේතුක සිත් පිළිවලින් ලියන්න.
    2. පන්තිය අසල ජරා ගොඩක දුගදක් දැනෙයි. ඔබට ඇතිවන අහේතුක සිත් පිළිවලින් ලියන්න.
  16. ධම්මාරම්මණ අරමුණු වන්නේ කුමන ඉන්ද්‍රියටද?
  17. පන්චද්වාරාවර්ජන සිත යනු කුමක්ද? 
  18. මනෝද්වාරාවර්ජන සිත යනු කුමක්ද?
  19. රහතන් වහන්සේලාට ඇතිවන සිත් මොනවාද? 
චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

Saturday, July 6, 2013

දහම් පාසැල - 9 ශ්‍රේණිය - ගාථා දහම් කවි, බෞද්ධ පරිසරය හා කලා ශිල්ප අභ්‍යාස

27 පාඩම
  1. යෝ වේ කතන්ච කතාවේදී ධීරෝ.... ගාථාවට අනුව සත්පුරුෂ ලක්ෂණ මොනවද?
  2. අලසෝ ගිහි කමභෝගින සාධූ ... ගාථාවට අනුව නොමනා සතරදෙන කවුද?
  3. ඕවාදකාරී භත පොසී ... ගාථාවට අනුව යහපත් පුතාගේ ලක්ෂණ මොනවාද?
දහම් කවි

පහත කෘතින් රචනා කාලේ කවුද?
  1. සුභාෂිතය 
  2. ලෝවැඩසගරාව
  3. ගුත්තිලය
  4. ලෝකෝපකාරය
  5. බුදුගුණ අලංකාරය 
  6. අමාවතුර
  7. සිරිත්මල්දම
  8. සැළලිහිණි සන්දේශය 
  9. බුත්සරණ , දම්සරණ , සගසරණ 
30, 31 පාඩම්
  1. පරාභවයට බලපාන සාදක කවරේද?
  2. පරාභව සුත්‍රය දෙසුවේ කාටද? කොහෙදිද?
  3. පරාභවයට බලපාන හේතු අවබෝධ කරගැනීමෙන් යහපත් සමාජයක් ගොඩනැගිය හැක. පහදන්න.

32,34 පාඩම්
  1. බුදු හිමි සිගාලෝවාද සුත්‍රය දෙසුවේ කාටද?
  2. එම සුත්‍රයේ අඩංගු කරුණු?
  3. සදිසා මොනවාද ?
  4. ගිහි පැවදි , අබු සැමි, සේවක සේව්‍යයුතු අයිතිවාසිකම් මොනවාද ?
  5. ගෘහ සේවකයාගේ සුරක්ෂිත භාවය සදහා බුදුදහමෙන් ලැබෙන උපදෙස් මොනවාද?
  6. යහපත් සමාජයක් ගොඩනැගීමට සිගාලෝවාද සුත්‍රයට අනුව එකිනෙකට යුතුකම් ඉටුකිරීම මහෝපකාරී වේ. පහදන්න?
35 පාඩම

  1. රන්කිරි කට ගෑම යනු කුමක්ද ?
  2. ඉදුල් කට ගෑම එදා හැදින්වූ නම?
  3. කර්ණ විජ්ජන මංගල්ලය යනු?
  4. චුලා කප්පන මංගල්ලය යනු/
  5. අත් පොත් තැබීම යනු?
  6. බෞද්ධ මංගල අවස්ථා 5ක් ?
36 පාඩම
  1. බෞද්ධ විවාහ මංගල්ලයක ප්‍රධාන අංග/
  2. අවාහ හා විවාහයේ වෙනස?
  3. අෂ්ටක වල ඉ වන්නේ මොනවාද? 
  4. බෞද්ධ විවාහ අවස්ථා වල සිදුවන  බුදු දහමට පටහැනි ක්‍රියා මොනවාද?

37 පාඩම
  1. බෞද්ධ අවමංගල අවස්ථා වල සිදුවන  බුදු දහමට පටහැනි ක්‍රියා මොනවාඩ/
  2. පැන්වඩන ගාථාව?
  3. මතක වස්ත්‍ර පුදන ගාථාව?
38 පාඩම

  1. මුල්කාලයේ බුදු පිළිම වෙනුවට යොදාගත් දේ මොනවාද?
  2. බුදු පිළිම නෙලන සම්ප්‍රදායන් මොනවාද? ඒවායේ ප්‍රධාන ලක්ෂණ මොනවාද?
  3. ග්‍රීක දෙවිවරු මෙන් කඩවසම්, භාහිර පෙනුමට මුල්තැන දුන් බුදු පිළිම සම්ප්‍රදාය කුමක්ද?
  4. අභ්‍යයන්තර ගුණ සදහා මුල් තැන දෙනු ලැබූ සම්ප්‍රදාය කුමක්ද?
  5. අන්ද්‍ර හෙවත් අමරාවතී සම්ප්‍රදායේ ලක්ෂණ මොනවාද?
  6. බුදු පිළිම නෙලන මුද්‍රා මොනවාද?
  7. බුදු පිළිම තනන අසන ක්‍රම ?
  8. වැඩ හිටින ඉරියව්ව අනුව පිළිම නෙලන ආකාර මොනවාද?
39 පාඩම

  1. ලංකාවේ මුලින්ම ඉදිවුන බුදුපිළිම සදහා සාක්ෂි මොනවාද/ කුමන රජු දවසද?
  2. සමාදිපිළිමය හදුන්වන නම?
  3. මෙම පිළිමය කරවූ රජු?
  4. සමාදි පිළිමයේ මුද්‍රාව කුමක්ද?
  5. තොලුවිල පිළිමයේ මුද්‍රාව කුමක්ද?
  6. එම පිළිමය ඇද තැම්පත් කර ඇත්තේ කොහේද ?
  7. අවුකන පිළිමය තැනු රජු?
  8. මෙය හදුන්වන තවත් නමක් දෙන්න?
  9. කාලවපිය යනු කුමක්ද?
  10. මෙම පිළිමයේ මුද්‍රාව කුමක්ද?
  11. මාලිගාවිල පිළිමය පිළිසකර කලේ කවුද?
  12. පොළොන්නරුව ගල්විහාරය ඉදිකළේ කවුද?
  13. එහි වූ බුදු පිළිමවල මුද්‍රා මොනවාද?
  14. ආනන්ද හිමිගේ යයි සලකන පිළිමයේ මුද්‍රාව කුමක්ද?

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

දහම් පාසැල - 9 ශ්‍රේණිය - බුද්ධ ධර්මය අභ්‍යාස

20 පාඩම
  1. චතුරාර්ය සත්‍ය නම් කරන්න.
  2. මේවා ආර්ය සත්‍ය ලෙස හැදින්වීමට හේතු ?
  3. චතුරාර්ය සත්‍ය පිළිබද නිවැරදි අවබෝදයක් ලබාගැනීම එදිනෙදා ඇතිවන ගැටළු විසදීමට උපකාර වන අන්දම?
  4. චතුරාර්ය සත්‍ය අඩංගු සුත්‍ර?
  5. අත්හලයුතු අන්ත 2?


21 පාඩම
  1. දුක(දුක්ඛ දුක්ඛ) බෙදා දැක්විය හැකි කොටස් 13? ඒවායේ කෙටි තේරුම්?
  2. ශෝකය හා පරිදේව අතර වෙනස?
  3. දුක්ක හා දෝමනස්ස අතර වෙනස?
  4. පංචස්කන්දය හා පංච උපදානස්කන්දය අතර වෙනස?


22 පාඩම
  1. දුකට හේතුව කුමක්ද?
  2. තුන් වැදෑරුම් තුෂ්නාව ? කෙටි තේරුම්?
  3. පස්කම්සැප ?
  4. පංච ඉන්ද්‍රිය ?
  5. “යායං තණ්හා ...” දම්සක් පැවතුම් සුත්‍රයේ අඩංගු ඉහත කොටස සම්පුර්ණ කරන්න.

23 පාඩම
  1. නිර්වාණය යනු කුමක්ද?
  2. නිර්වාණයේ කොටස් 2? ඒවා හදුන්වන වෙනත් නම්?
  3. බුදු හිමි සෝපාදිසේස නිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?
  4. බුදු හිමි ස්කන්ද්ධ පරිනිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?

  5. “ඉදං ඛෝපන භික්ඛවේ  දුක්ඛ නිරෝධං අරිය සච්චං  ...” දම්සක් පැවතුම් සුත්‍රයේ අඩංගු ඉහත කොටස සම්පුර්ණ කරන්න.


24 පාඩම
  1. මධ්‍යම ප්‍රතිපදාව යනු?
  2. ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු?
  3. අරි අටගි මග පිළිවලින් ලියන්න?
  4. සම්මා දිට්ඨියේ ප්‍රබේද 2? තේරුම්?
  5. නිවැරදි කල්පනා 3? කෙටි තේරුම්?
  6. වචනයන් වන අකුසල් 4?
  7. සම්මා කම්මන්තයේ කොටස් 3?
  8. නොකළයුතු වෙළදාම් 5?
  9. සතර සම්යප්‍රධාන විර්යය ?
  10. සම්මා සතියේ අංග ?
  11. සම්මා සමාධියට පත්වීමෙන් ලබාගත හැකි ධ්‍යාන ?
  12. පංච නනිවරණ ?
  13. ආර්ය අෂ්ඨාංගික ත්‍රිශික්ෂාවට බෙදා දක්වන්න?

25 පාඩම

  1. කර්මය යනු?
  2. කුසල කර්ම හා අකුසල කර්ම අතර වෙනස?
  3. නියාම ධර්ම 5? කෙටි තේරුම්?
  4. බෞද්ධ කර්ම සංකල්පයේ විශේෂතා?
  5. “චේතනාහන් බික්ඛවේ කම්මං වදාමි ....” සම්පුරණ කරන්න
  6. කර්මය පිළිබද නිවැරදි අවබෝධයෙන් යහපත් සමාජයක් ගොඩනැගිය හැක . පහදන්න?


26 පාඩම
  1. කුසල මුල? අකුසල මුල?
  2. මේවා කෙටියෙන් හදුන්වන්න
  3. චක්ඛුපාල හිමිගේ කතාවෙන් හෙළිවන්නේ කුමක්ද?


චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන