Tuesday, July 30, 2013

දහම් පාසැල - 9 ශ්‍රේණිය අභිධර්මය රූප පරමාර්ථය - ස්වයං අධ්‍යයණ පාඩම් මාලාව

සැයු: මෙය අභිධර්මය පාඩම් ඉගෙන ගැනීමට, මතක තබා ගැනීමට අත්වැලක් ලෙස පමණක් භාවිතා කරන්න. ඔබ පෙලපොතේ  පාඩම්, වැදගත් කරුණු, අභ්‍යාස ප්‍රගුණ කල යුතුය.

රූප පරමාර්ථය

  • අභිධර්මයේ රූප ....................... ඉගැන්වේ.
  • රූප යනු ...........................නිසා වෙනස්වන දේවල්ය.
  • මහා භූත රූප 4කි. ඒවා නම්
භූත රූපය
කෙටි තේරුම








  • ශරිරයට ....................................භූත රුපය ස්පර්ශ නොවේ.
  • රුප්පනය යනු ..........................................................................................................................
  • අයිස් කැටයක් භාහිරයට නිරාවරණව තැබූ විට දියවී වැගිරේ. රත්කළහොත් රත්වී නටා වාෂ්ප වේ. එක් එක් අවස්ථාවේ බහුලව පවතින මහා භූත රූප මොනවාද?
  • ...................................................................................................................................................
  • ...................................................................................................................................................
  • උපාදාය රූප යනු.........................................................................................................................
  • ......................................................................................................යන අරමුණු හදුනාගැනීමට .......................................................................................................යන පංච ඉන්ද්‍රයන් ගේ විශේෂිතව සියුම්ව සැදී ඇති කොටස් .....................................රූප නම් වේ.
  • ඒවා නම්, ......................., .........................., ............................, ................................, .......................ය.
  • විෂය රූප යනු ..................................................................................................................................................................................................................................................................................................................
  • පොට්ඨබ්බ විෂය රුපයක් නොවන්නේ ඇයි ?....................................................................................
  • භාව රූප මොනවාද?..........................................................................................................................

Sunday, July 21, 2013

දහම් පාසැල - 7 ශ්‍රේණිය - බෞද්ධ පරිසරය අභ්‍යාස

29 පාඩම
  1. අතුපතු ගෑ ගෙමිදුල දෙස බලා නිවන් අවබෝධ කරගත් භික්ෂුවක් ගැන සදහන් පොත කුමක්ද?
  2. පරිසරය හා සම්භන්ධ බෞද්ධ සිරිත් විරිත් මොනවාද?


30 පාඩම
  1. දාගැබ යනු කුමක්ද?
  2. දාගැබ් තනා ගෞරව ඩක්වන්නේ කාටද?
  3. ත්‍රිවිධ චෛත්‍යය මොනවාද?
  4. දාගැබක රුපසටහනක් ඇද කොටස් නම්කරන්න.
  5. දාගැබ් තනන හැඩ මොනවාද? එයට උදාහරණ දක්වන්න.
  6. ප්‍රදක්ෂිණා කිරීම යනු කුමක්ද?
  7. ත්‍රිවිධ චෛත්‍යය වදින ගථාව කුමක්ද?


31 පාඩම
  1. ලංකාවේ ඉතිහාස ගත පුථම දාගැබ කුමක්ද?
  2. මහින්දාගමනයට පෙර ඉදිවූ දාගැබ් මොනවාද?
  3. ථූපාරාමයේ එදා හා අද හැඩය කුමක්ද?
  4. මෙය ඉදිකලේ කවුද? මොනවා නිදන් කරද?
  5. රුවන්වැලිසෑයේ හැඩය කුමක්ද?
  6. මෙය ඉදිකලේ කවුද? මොනවා නිදන් කරද? එම ධාතු ගෙනාවේ කවුද? කොහෙන්ද?
  7. මෙම දාගැබේ අවසන් කටයුතු සිදුකලේ කවුද? මෙහි ඇත් පවුර කරවූයේ කවුද?
  8. රුවන්වැලිසෑය වදින ගාථාව කුමක්ද?
  9. අම්බස්තල චෛත්‍ය ඉදිකලේ කවුද? මොනවා නිදන් කරද?

32 පාඩම
  1. බුදු හිමි කරණීය මෙත්ත සූත්‍රය දෙසුවේ කාටද? ඇයි?
  2. දියුනුවන්නෙකුගේ ලක්ෂණ මොනවාද?
  3. පුද්ගලයා ඇද වන්නේ ඇයි?
  4. කෙටිතේරුම ලියන්න
    • සක්කෝ
    • උජුච සූජූච
    • සුවච
    • මුදු
    • සන්තුස්සක
    • සුභර
    • අප්පකිච්ච
    • සල්ලහුක වුත්ති
    • සන්තින්ද්‍රිය
    • නිපක
    • අප්පගබ්බ
  5. මෙත් වැඩිය යුත්තේ කාටද? 

දහම් කවි

පහත කෘතින් රචනා කාලේ කවුද?
  1. සුභාෂිතය 
  2. ලෝවැඩසගරාව
  3. ගුත්තිලය
  4. ලෝකෝපකාරය
  5. බුදුගුණ අලංකාරය 
  6. අමාවතුර
  7. සිරිත්මල්දම
  8. සැළලිහිණි සන්දේශය 
  9. බුත්සරණ , දම්සරණ , සගසරණ 
චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

Friday, July 19, 2013

දහම් පාසැල 7 ශ්‍රේණිය - අභිධර්මය අභ්‍යාස

සැයු: මෙය අභිධර්මය පාඩම් ඉගෙන ගැනීමට, මතක තබා ගැනීමට අත්වැලක් ලෙස පමණක් භාවිතා කරන්න. ඔබ පෙලපොතේ  පාඩම්, වැදගත් කරුණු, අභ්‍යාස ප්‍රගුණ කල යුතුය.

සැලෙන සිත

  1. දුරංගමන් එක චරං .... ගාථාවට අනුව සිතේ ලක්ෂණ මොනවද?
  2. පංච ඉන්ද්‍රිය මොනවද? ඒවා පාලියෙන් දක්වන්න.
  3. ඒවාට අරමුණුවන අරමුණු මොනවද? ඒවා පාලියෙන් දක්වන්න.


අභිධර්මය ප්‍රධාන පරමාර්ථ ධර්ම 4කින් යුක්තය.
  1. චිත්ත පරමාර්ථය 
  2. චෛතසික පරමාර්ථය 
  3. රූප පරමාර්ථය 
  4. නිබ්භාන පරමාර්ථය 
චිත්ත පරමාර්ථය

අභිධර්මයේ සිත් 89 ගැන කියවේ. මෙය 121 දක්වාද කොටස් කල හැක.



 
සම්පුර්ණ සටහන: http://www.mindmeister.com/170198376/_

  1. පහත පද වල තේරුම ලියන්න.
    • සෝමනස්ස සහගත
    • උපේක්ඛා සහගත
    • දිට්ඨිගත  සම්පයුක්ත
    • දිට්ඨිගත  විප්පයුක්ත
    • අසංඛාරික
    • සසංඛාරික
    • දෝමනස්ස සහගත
    • පටිඝ සම්පයුක්ත
    • ඤාණ සම්පයුක්ත 
  2. ආනන්ද සිටුවරයා උපතින්ම මසුරෙක් විය. මොහුට කාගෙවත් බලපෑමක් නොවීය. ඔහුට ඇතිවූ ලෝභ සිත කුමන සනයට වැටේද ?
  3. මුලසිරි සිටුවරයා උපතින්ම මසුරෙක් නොවීය. මොහු පියාගේ බලපෑමෙන් මසුරෙක් විය. ඔහුට ඇතිවූ ලෝභ සිත කුමන සනයට වැටේද ?
  4. මම මිතුරෙකු සමග පාරේ යන විට බිම වැටුණු මුදල් පසුම්බියක් දුටිමි. මෙය අහුලා ගැනීම වරදක් බව දැන දැනම මම මිතුරාගේ බලකිරීම නිසා සතුටින් යුතුව අහුලා ගතිමි. මට ඇතිවූ සිත සම්පුර්ණයෙන් ලියන්න.
  5. ලෝභ සිත් 8 ලියා තේරුම් ලියන්න.
  6. ද්වේෂ සිත් 2 ලියා තේරුම් ලියන්න.
  7. අජාසත්, දෙවුදත්ගේ වැරදි මගපෙන්වීම නිසා පිය මැරවීමට කටයුතු කළේය.ඔහුට ඇතිවූ ද්වේෂ සිත කුමන සනයට වැටේද ?
  8. කාමාවචර කුසක් සිත් 8 ලියා තේරුම් ලියන්න.
  9. රහතන් වහන්සේලා සිනා පහල කරනවිට ඇතිවන සිත කුමක්ද?
  10. කිරිය සිත් ඇතිවන්නේ කාටද?කුමන හේතුවක් නිසාද?
  11. රූපවචර ධ්‍යාන 4 මොනවාද ?
  12. අරූපවචර ධ්‍යාන 4 මොනවාද ?
  13. අෂ්ඨ සමාපත්ති මොනවාද?
  14. රූපවචර කුසල සිත් 5 ලියා දක්වන්න.
  15. බිම්බිසාර රජුගේ බලාපොරොත්තු 5 මොනවාද ?
  16. ලෝකෝත්තර සිත් 8 මොනවද?
  17. මාර්ග ඵලය
    ලැබීමට පූර්ණ වශයෙන් නැති කලයුතු සංයෝජන
    ලැබීමට තුනී කලයුතු සංයෝජන
    නැවත උපදින උපරිම ආත්ම ගනන
    නැවත උපදින ස්ථාන
    සෝවාන්




    සකෘදාගාමී




    අනාගාමී




    අරහත්




  18.  
    මාර්ග ඵලය
    මාර්ග ඵලයට පත්වූවන්ගේ ලක්ෂන
    සෝවාන්




    සකෘදාගාමී




    අනාගාමී




    අරහත්




  19. දස සංයෝජන
    සංයෝජනය
    කෙටි තේරුම



    ඹ්රම්භාගිය සංයෝජන
    (දෙව් ලෝක, මිනිස් ලොව, සතර අපාය වල (කාම ලෝක වල)ඉපදීමට හේතුවේ)










    උද්ධම්භාගිය සංයෝජන
    (රෑප අරෑප බුහ්ම ලෝක වල ඉපදීමට හේතුවේ)








  20. අනෙපිදුසිටු තුමාගේ දුවරු කවුරුන්ද? සුමන දියණිය පියාට මල්ලී යයි පැවසුවේ ඇයි? 
චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

Thursday, July 18, 2013

දහම් පාසැල 7 ශ්‍රේණිය - බුද්ධ ධර්මය වැදගත් කරුණු හා අභ්‍යාස

සැයු : පෙළ පොතේ අභ්‍යාස අනිවාර්යයෙන්ම සිදු කරන්න.

22 පාඩම

ත්‍රිශික්ෂා යනු,

  • ශිල - කය වචනය සංවර කර ගැනීම
  • සමාධි - සිත සංවර කර ගැනීම - සමථ භාවනා මගින්  
  • ප්‍රඥා - ත්‍රිලක්ෂණයට අනුව ඇති සැටියෙන් දැකීම. - විදර්ශණා භාවනා මගින්

ත්‍රිලක්ෂණය

  • අනිත්‍ය - ස්ථිර නැති බව
  • දුක්ඛ - ස්ථිර නැති බව නිසා ඇතිවන දුක් සහිත බව.
  • අනාත්ම - සියල්ල ස්ථිර නැති නම් ස්ථිරව ගතහැකි ආත්ම නමින් කිසිවක් නැත.
  1. අංග 3 කින් යුතු බුදු දහමේ උගන්වන හික්මීමේ ක්‍රමය හදුන්වන නම කුමක්ද?
  2. ත්‍රිශික්ෂාව ලියා දක්වන්න? කෙටියෙන් හදුන්වන්න.
  3. කයෙන් වන අකුසල් මොනවාද?
  4. වචනයෙන් වන අකුසල් මොනවාද?
  5. ගිහියාගේ නිත්‍ය ශිලය කුමක්ද?
  6. පොහෝදින අප සමාදන්වන ශිල මොනවාද?
  7. අටසිල් ලිය දක්වන්න.
  8. භාවනාව බෙදන කොටස් 2 මොනවාද? ඒවාට උදාහරණ දෙන්න.
  9. ත්‍රිලක්ෂණය නම් කරන්න. කෙටි තේරුම් ලියන්න.
  10. ත්‍රිලක්ෂණය අවබෝධය දහම් පාසැල් සිසුවෙකුට වැදගත් වන්නේ කෙසේද?
23 පාඩම
  1. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිලිවෙලින් දක්වන්න. කෙටි තේරුම් ලියන්න.
  2. යහපත් කල්පනා 3 මොනවාද?
  3. වචනයෙන් වන අකුසල් මොනවාද?
  4. කයෙන් වන අකුසල් මොනවාද?
  5. නොකළයුතු වෙළදාම් 5 මොනවාද?
  6. සතර සම්‍යප්‍රධාන විර්යය දක්වන්න?
  7. සම්මා වායාමය බෙදෙන කොටස් මොනවාද?
  8. සතර සතිපට්ටානය නම් කරන්න.
24 පාඩම
  1. සත්ත බොජ්ඣංග ලියා දක්වන්න. කෙටි තේරුම් ලියන්න.
  2. සත්ත බොජ්ඣංග යන්නේ අරුත කුමක්ද?


චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

Wednesday, July 17, 2013

දහම් පාසැල 10 ශ්‍රේණිය - බෞද්ධ චින්තනය - ස්වයං අධ්‍යයණ පාඩම් මාලාව

පටිච්ච සමුප්පාදය (හේතුඵල වාදය)

  1. හේතුවක් යනු ........................................................... වන අතර ඵලය යනු .............................. ...........................................................වේ.
  2. හේතුඵල න්‍යාය 
    පාලියෙන්
    සිංහල අර්ථය



    පැවැත්මේ සම්භන්ධය


    උත්පාද සම්භන්ධය


    පැවැත්මේ සම්භන්ධය


    උත්පාද සම්භන්ධය
  3. අනුලෝම පටිච්ච සමුප්පාදය- දුක හට ගන්නා ආකාරය
    පටි ම පටිච්ච සමුප්පාදය- දුක නැතිවී යන ආකාරය























  4. තේරුම
    අවිද්‍යා

    සංස්කාර

    විඥාන

    නාම රූප

    ෂඩායතන

    වේදනා

    තෘෂ්ණා

    උපාදාන

    භව

    ජාති

    ජරා

    මරණ

    ශෝක

    පරිදේව

    දුක්ඛ

    දෝමනස්ස

    උපායාස

  5. මහා වග්ග පාලියේ දැක්වෙන පරිදි බුදුහිමි බුද්ධත්වයෙන් ...................සතියේ .........දින රාත්‍රියේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කර ඇත.
  6. පටිච්ච සමුප්පාදය  විසදා ගැනීමට උපකාරී වේ. පහදන්න.

කර්මය

  1. කර්මය යනු, ..............................,.............................,...............................යන කුසල මූලයක් හෝ ....................., ............................, ..............................යන අකුසල මූලයක් මුල් කරගෙන තුන් දොරින් සිදු කරනු ලබන ක්‍රියාය.
  2. එනම් සචේතනික ක්‍රියා පමණක් කාර්ම වේ.
  3. මෙය සදහන් බුද්ධ වචනය ලියන්න.
    • .....................................................................................................................
    • චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාය
  4. කුසල ක්‍රම යනු කුමක්දැයි ආකාර 2කින් දක්වන්න,
    • 1 ආකාරය(චේතනාව අනුව) - .......................................................................................................................
    • 2 ආකාරය(ප්‍රතිඵලය අනුව) - .......................................................................................................................
  5. සියල්ල සිදුවන්නේ කර්මය නිසා නොවන බව පෙන්වන සාදක
    1. නියම ධර්ම 
    2. කර්මය වෙනස් කල හැකි සම්පත්ති හා විපත්ති 
  6. නියාම ධර්මය
    තේරුම










  7. සම්පත්තිය
    තේරුම








  8. පුබ්බෙකත හේතුවාදය යනු ..........................................................................................................
  9. පුබ්බෙකත හේතුවාදී ආගමකි,......................................................................................................
  10. අකිරිය වාදය යනු.........................................................................................................................
  11. අකිරිය වාදය දෙසු සාස්තෘ වරයා,.................................................................................................
  12. නියතිවාදය යනු............................................................................................................................
  13. නියතිවාදය දෙසු සාස්තෘ වරයා,.....................................................................................................
  14. බෞද්ධ කර්ම සංකල්පයේ විශේෂතා මොනවාද? පහදන්න.
  15. බෞද්ධ කර්ම සංකල්පය සියල්ල අතීත කර්මයට පටවා පුද්ගලයා උදාසීන නොකරයි.පහදන්න
  16. බෞද්ධ කර්ම සංකල්පය නිසා සධාචර සංවර්ධනය සිදුවන්නේ කෙසේදැයි පහදන්න.
  17. කර්මය පිළිබද විශ්වාසය පුද්ගලයා යහපතට යොමු කරයි. පහදන්න.
චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

Sunday, July 14, 2013

දහම් පාසැල 10 ශ්‍රේණිය අභිධර්මය - ස්වයං අධ්‍යයණ පාඩම් මාලාව

සැයු: මෙය අභිධර්මය පාඩම් ඉගෙන ගැනීමට, මතක තබා ගැනීමට අත්වැලක් ලෙස පමණක් භාවිතා කරන්න. ඔබ පෙලපොතේ  පාඩම්, වැදගත් කරුණු, අභ්‍යාස ප්‍රගුණ කල යුතුය.

චෛතසික

සම්පුරණ සටහන : http://www.mindmeister.com/308233132/52
  1. චෛතසික යනු
    1. සිතේ ඇති .....................................
    2. .....................................
    3. .....................................
    4. .....................................
    5. .....................................
  2. චෛතසික වල ලක්ෂන
    1. .....................................................................................
    2. ....................................................................................
    3. ....................................................................................
    4. ....................................................................................
  3. චෛතසික ගනන........කි.
  4. අඤ්ඤසමාන ............ කි. අකුසල ............ කි. ශෝභන ............ කි.
  5. අඤ්ඤසමාන චෛතසික යනු .......................................................................................................... චෛතසිකය.
  6. සියලුම සිත් වල නොඅඩුව යෙදෙන චෛතසික ......................නම් වන අතර ඒවා ගනන............ කි.
  7. ඒ ඒ සිත් වල සුදුසු පරිදි යෙදෙන චෛතසික ......................නම් වන අතර ඒවා ගනන............ කි.
  8. අඤ්ඤසමාන චෛතසික
    සබ්බචිත්ත සාධාරණ
    පකිණ්ණක
    චෛතසිකය
    කෙටි තේරු
    චෛතසිකය
    කෙටි තේරුම




























  9. අකුසල සිත් 12හි පමනක් යෙදෙන චෛතසික ......................... චෛතසික නම් වේ.
  10. සියලුම අකුසල සිත් වල(12හේම) නොඅඩුව යෙදෙන චෛතසික ......................නම් වන අතර ඒවා ගනන............ කි.
  11. ඒ ඒ අකුසල සිත් වල සුදුසු පරිදි යෙදෙන චෛතසික ......................නම් වන අතර ඒවා ගනන............ කි.
  12. අකුසල චෛතසික
    සබ්බකුසල සාධාරණ (සබ්බ+අකුසල+ සාධාරණ)
    අකුසල
    චෛතසිකය
    කෙටි තේරුම
    චෛතසිකය
    කෙටි තේරුම












































  13. අකුසල සිත් වල(12) යෙදෙන තෛසික වර්ග නම්,
    • ....................................................................
    • ....................................................................
  14. සියලුම අකුසල සිත් වල(12) යෙදෙන තෛසික වර්ග නම්,
    • ....................................................................
    • ....................................................................
  15. ශෝභන චෛතසික
    ශෝභන සාධාරණ 19
    චෛතසිකය
    කෙටි තේරුම
    චෛතසිකය
    කෙටි තේරුම








































    විරති චෛතසික 3
    චෛතසිකය
    කෙටි තේරැම






    අප්පමඤ්ඤ චෛතසික 2
    චෛතසිකය
    කෙටි තේරුම
    චෛතසිකය
    කෙටි තේරුම




    පඤ්ඤා චෛතසික 1
    චෛතසිකය
    කෙටි තේරුම


  16. ..........................හා.................................සිත් වල ශෝභන චෛතසික නොයෙදේ.
දස සංයෝජන
1.
දස සංයෝජන
සංයෝජනය
කෙටි තේරුම



ඹ්රම්භාගිය සංයෝජන
(දෙව් ලෝක, මිනිස් ලොව, සතර අපාය වල (කාම ලෝක වල)ඉපදීමට හේතුවේ)










උද්ධම්භාගිය සංයෝජන
(රෑප අරෑප බුහ්ම ලෝක වල ඉපදීමට හේතුවේ)








2.
මාර්ග ඵලය
ලැබීමට පූර්ණ වශයෙන් නැති කලයුතු සංයෝජන
ලැබීමට තුනී කලයුතු සංයෝජන
නැවත උපදින උපරිම ආත්ම ගනන
නැවත උපදින ස්ථාන
සෝවාන්




සකෘදාගාමී




අනාගාමී




අරහත්




3.
මාර්ග ඵලය
මාර්ග ඵලයට පත්වූවන්ගේ ලක්ෂන
සෝවාන්




සකෘදාගාමී




අනාගාමී




අරහත්




4.බුද්ධාදී අටතැන පිලිඹද සැකය නම් කරන්න
  • ....................................................................
  • ....................................................................
  • ....................................................................
  • ....................................................................
  • ....................................................................
  • ....................................................................
  • ....................................................................
  • ....................................................................
5.ඛීණං පුරාණං ....................ගාථාවට අනුව නිවනේ ලක්ෂන මොනවාද?
6.නිවනේ කොටස් 2
නිවනේ කොටස්
වෙනත් නම්
බුදු හිමි එම තත්වයට පත්වූයේ උපතින් වයස කීයේදීද?







සතර පරමාර්ථ
  1. සම්මුති දේෂනා හා පරමාර්ථ දේෂනා අතර වෙනස දක්වන්න.
  2. සතර පරමාර්ථ හා පංචස්කන්දය අතර සම්භන්ධය දක්වන්න.

පුනර්භවය


  1. පුනර්භවය යනු, ...........................................................................
  2. පුනර්භවය නැත්තේ කාටද? ............................................................................
  3. කර්ම නිමිති යනු, ...........................................................................
  4. ගති නිමිති යනු, ..............................................................................

චිත්ත වීථි


  1. තේරුම්ලියන්න
    • චිත්ත වීථි ............................................................
    • චුති සිත ................................................................
    • පුතිසන්ධි සිත .......................................................
    • භවංග ...................................................................
    • භවංග චලන ..........................................................
    • භවංග උපච්ඡෙද ....................................................
    • පංචද්වාරාවර්ජන සිත ............................................
    • මනෝද්වාරාවර්ජන සිත .........................................
    • සම්පටිච්ඡන සිත ....................................................
    • සන්තීර්ණ සිත ........................................................
    • වොත්තපන .............................................................
    • ජවන් සිත් ................................................................
    • තදාරම්මණ ...............................................................
  2. ඇසට රූපයක් අරමුණු වූ පසු ඇතිවන චිත්ත වීථිය නම් කර එය කොටස්කර ලියා දක්වන්න
    • ....................................................................................
    • ....................................................................................
    • ....................................................................................
    • ....................................................................................
    • ....................................................................................
    • ....................................................................................
    • ....................................................................................
    • ....................................................................................
    • ....................................................................................
    • ....................................................................................
    • ....................................................................................
    • ....................................................................................
    • .....................................................................................
    • ....................................................................................
    • .....................................................................................
    • .....................................................................................
  3. දිට්ඨදම්ම වේදනීය , උපපජ්ජ වේදනීය හා අහෝසි කර්ම අතර වෙනස දක්වන්න. මේවා හා ජවන් සිත් අතර සම්භන්ධය දක්වන්න.
    • ..............................................................................





චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන