Sunday, July 7, 2013

දහම් පාසැල - 8 ශ්‍රේණිය ගාථා, දහම් කවි, බෞද්ධ පරිසරය අභ්‍යාස

22 පාඩම

  1. ධම්මපදය යන්නේ තේරුම?
  2. ධම්මපදයේ අඩංගු ගාථා ගණන කියද? එහි වග්ග කීයද ? ඒවාට උදාහරණ දෙන්න?
  3. සුත්‍ර පිටකය බෙදන කොටස් මොනවාද?
  4. ධම්මපදය කුමන නිකායට අයත්ද?
  5. "උට්ඪානවතෝ සතිමතෝ ..." ගාථාවට අනුව දියුනුවන්නේකුගේ ලක්ෂණ මොනවාද?
23 පාඩම


  1. ජතක පාලියේ අඩංගු ගාථා වලට අදාල කථා අඩංගු වන්නේ කුමක්ද?
  2. ජතක පාලියට අනුව සත්පුරුෂ ලක්ෂණ මොනවාද?
24,27, 28 පාඩම
  1. පද්‍යන්  බුදුගුණ වයන ග්‍රන්ථ මොනවාද? 
  2. ගද්‍යන්  බුදුගුණ වයන ග්‍රන්ථ මොනවාද? 
  3. බුදුගුණ 9 ලියා තේරුම් ලියන්න.
  4. දස අකුසල් ලිය දක්වන්න.
  5. දස පින් කිරියවත් ලියා දක්වන්න.
  6. සතුන් මැරීමේ අකුසලය සම්පුර්ණ වීමට සැපිරිය යුතු අංග මොනවාද?
  7. බොරුකිමේ අකුසලය සම්පුර්ණ වීමට සැපිරිය යුතු අංග මොනවාද?
දහම් කවි

පහත කෘතින් රචනා කාලේ කවුද?
  1. සුභාෂිතය 
  2. ලෝවැඩසගරාව
  3. ගුත්තිලය
  4. ලෝකෝපකාරය
  5. බුදුගුණ අලංකාරය 
  6. අමාවතුර
  7. සිරිත්මල්දම
  8. සැළලිහිණි සන්දේශය 
  9. බුත්සරණ , දම්සරණ , සගසරණ 
30 පාඩම
  1. ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩකිරීමට මුලිකත්වය ගත්තේ කවුද?
  2. ලංකාවට ශ්‍රී මහා බෝධිය ගෙන අවේ කවුද? ඔවුන් ගොඩ බැස්සේ කොහාටද?කුමන රජු දවසද? කුමන පෝය දිනකද? මෝකල දබදිව රැජි කවුද?
  3. එම පිරිසගේ ප්‍රධානත්වය ගත්තේ කවුරුන්ද?
  4. මේසමග ලංකාවට ලැබුන අනෙකුත් දේ මොනවාද?
  5. ලක් රජවරු ශ්‍රී මහා බෝධියට ගෞරව දැක්වුයේ කෙසේද?
  6. බෝධිය අශ්‍රිතව ලියවුන සාහිත්‍යය කෘති මොනවාද?
  7. බෝධිය අශ්‍රිතව ඇතිවුන ගෘහ නිර්මාණ මොනවාද?
  8. අප බෝධියට පුද පුජා දක්වන්නේ කෙසේද?
  9. බෝධිය වදින ගාථාව කුමක්ද?
  10. මිහිදු හිමි ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩකිරීමට තු කරවුයේ කුමන හේතුවක් නිසාද?

31 පාඩම
  1. බුදු හිමි සිගාලෝවාද සුත්‍රය දෙසුවේ කාටද?
  2. එම සුත්‍රයේ අඩංගු කරුණු?
  3. සදිසා මොනවාද ?
  4. මාපිය දුදරු, ගුරු සිසු, කුලපුතු මිතුරු  අයිතිවාසිකම් මොනවාද ?
  5. යහපත් මිතුරන් 4 දෙනා ? අයහපත් මිතුරන් 4 දෙනා ?
  6. යහපත් සමාජයක් ගොඩනැගීමට සිගාලෝවාද සුත්‍රයට අනුව එකිනෙකට යුතුකම් ඉටුකිරීම මහෝපකාරී වේ. පහදන්න?
32 පාඩම
  1. බුදුහිමි රතන සුත්‍රය දෙසුවේ කුමන හේතුවක් නිසාද?
  2. රතන සුත්‍රයේ අඩංගු කරුණු මොනවාද?
  3. තුන්බිය නම් කරන්න.
  4. විශාලා මහා නුවර මෙම සුත්‍රය දෙසමින් පිරිත් පැන් ඉස්සේ කවුද?

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන