Saturday, July 6, 2013

දහම් පාසැල - 9 ශ්‍රේණිය - බුද්ධ ධර්මය අභ්‍යාස

20 පාඩම
  1. චතුරාර්ය සත්‍ය නම් කරන්න.
  2. මේවා ආර්ය සත්‍ය ලෙස හැදින්වීමට හේතු ?
  3. චතුරාර්ය සත්‍ය පිළිබද නිවැරදි අවබෝදයක් ලබාගැනීම එදිනෙදා ඇතිවන ගැටළු විසදීමට උපකාර වන අන්දම?
  4. චතුරාර්ය සත්‍ය අඩංගු සුත්‍ර?
  5. අත්හලයුතු අන්ත 2?


21 පාඩම
  1. දුක(දුක්ඛ දුක්ඛ) බෙදා දැක්විය හැකි කොටස් 13? ඒවායේ කෙටි තේරුම්?
  2. ශෝකය හා පරිදේව අතර වෙනස?
  3. දුක්ක හා දෝමනස්ස අතර වෙනස?
  4. පංචස්කන්දය හා පංච උපදානස්කන්දය අතර වෙනස?


22 පාඩම
  1. දුකට හේතුව කුමක්ද?
  2. තුන් වැදෑරුම් තුෂ්නාව ? කෙටි තේරුම්?
  3. පස්කම්සැප ?
  4. පංච ඉන්ද්‍රිය ?
  5. “යායං තණ්හා ...” දම්සක් පැවතුම් සුත්‍රයේ අඩංගු ඉහත කොටස සම්පුර්ණ කරන්න.

23 පාඩම
  1. නිර්වාණය යනු කුමක්ද?
  2. නිර්වාණයේ කොටස් 2? ඒවා හදුන්වන වෙනත් නම්?
  3. බුදු හිමි සෝපාදිසේස නිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?
  4. බුදු හිමි ස්කන්ද්ධ පරිනිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?

  5. “ඉදං ඛෝපන භික්ඛවේ  දුක්ඛ නිරෝධං අරිය සච්චං  ...” දම්සක් පැවතුම් සුත්‍රයේ අඩංගු ඉහත කොටස සම්පුර්ණ කරන්න.


24 පාඩම
  1. මධ්‍යම ප්‍රතිපදාව යනු?
  2. ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු?
  3. අරි අටගි මග පිළිවලින් ලියන්න?
  4. සම්මා දිට්ඨියේ ප්‍රබේද 2? තේරුම්?
  5. නිවැරදි කල්පනා 3? කෙටි තේරුම්?
  6. වචනයන් වන අකුසල් 4?
  7. සම්මා කම්මන්තයේ කොටස් 3?
  8. නොකළයුතු වෙළදාම් 5?
  9. සතර සම්යප්‍රධාන විර්යය ?
  10. සම්මා සතියේ අංග ?
  11. සම්මා සමාධියට පත්වීමෙන් ලබාගත හැකි ධ්‍යාන ?
  12. පංච නනිවරණ ?
  13. ආර්ය අෂ්ඨාංගික ත්‍රිශික්ෂාවට බෙදා දක්වන්න?

25 පාඩම

  1. කර්මය යනු?
  2. කුසල කර්ම හා අකුසල කර්ම අතර වෙනස?
  3. නියාම ධර්ම 5? කෙටි තේරුම්?
  4. බෞද්ධ කර්ම සංකල්පයේ විශේෂතා?
  5. “චේතනාහන් බික්ඛවේ කම්මං වදාමි ....” සම්පුරණ කරන්න
  6. කර්මය පිළිබද නිවැරදි අවබෝධයෙන් යහපත් සමාජයක් ගොඩනැගිය හැක . පහදන්න?


26 පාඩම
  1. කුසල මුල? අකුසල මුල?
  2. මේවා කෙටියෙන් හදුන්වන්න
  3. චක්ඛුපාල හිමිගේ කතාවෙන් හෙළිවන්නේ කුමක්ද?


චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන