Saturday, July 6, 2013

දහම් පාසල - 8 ශ්‍රේණිය බුද්ධ ධර්මය අභ්‍යාස

18 පාඩම

  1. චතුරාර්ය සත්‍ය අඩංගු සුත්‍ර?
  2. බුදුහිමි දම්සක්  පැවතුම් සුත්‍රය දෙසුවේ කාටද? කවදාද ? කොහෙදිද?
  3. චතුරාර්ය සත්‍ය නම් කරන්න.
  4. මේවා ආර්ය සත්‍ය ලෙස හැදින්වීමට හේතු ?
  5. චතුරාර්ය සත්‍ය පිළිබද නිවැරදි අවබෝදයක් ලබාගැනීම එදිනෙදා ඇතිවන ගැටළු විසදීමට උපකාර වන අන්දම?
  6. නුන්තරා බෝධිය නම් කරන්න.
  7. දුක බෙදා දැක්විය හැකි කොටස් 3? ඒවායේ කෙටි තේරුම්?
  8. සංඛාර යනු මොනවාද?
  9. දුකට හේතුව කුමක්ද?
  10. තුන් වැදෑරුම් තුෂ්නාව ? කෙටි තේරුම්?
  11. පස්කම්සැප ?
  12. පංච ඉන්ද්‍රිය ?
  13. නිර්වාණය යනු කුමක්ද? එය හදුන්වන වෙනත් නම්?
  14. නිර්වාණයේ කොටස් 2? ඒවා හදුන්වන වෙනත් නම්?
  15. බුදු හිමි සෝපාදිසේස නිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?

  16. බුදු හිමි ස්කන්ද්ධ පරිනිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?
  17. චතුරාර්ය සත්‍ය පිළිබද නිවැරදි අවබෝදයක් ලබාගැනීම මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාර වන අන්දම?
  18. නිවන සන්දිට්ටික වන්නේ කවර හෙයින්ද?

19 පාඩම
  1. අත්හලයුතු අන්ත 2?
  2. බුදුහිමි කොපමණ කලක් කම සුක්ල්හිකානු යෝගය හා අත්තකිලමතානු යෝගය අනුගමනය කලේදැයි වෙනවෙනම ලියන්න.
  3. මධ්‍යම ප්‍රතිපදාව යනු?
  4. ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු?
  5. අරි අටගි මග පිළිවලින් ලියන්න?
  6. නිවැරදි කල්පනා 3?
  7. වචනයන් වන අකුසල් 4?
  8. සම්මා කම්මන්තයේ කොටස් 3?
  9. නොකළයුතු වෙළදාම් 5?
  10. සතර සම්යප්‍රධාන විර්යය ?
  11. සම්මා සතියේ අංග ?
  12. සම්මා සමාධියට පත්වීමෙන් ලබාගත හැකි ධ්‍යාන ?
  13. පංච නනිවරණ ?
  14. ආර්ය අෂ්ඨාංගික ත්‍රිශික්ෂාවට බෙදා දක්වන්න?
  15. බුදුසසුනේ පමණක් ආර්ය අශ්ටන්ගික මාර්ගය ඇතිබව දෙසුවේ කාටද?
  16. මධ්‍යම ප්‍රතිපදාව පිළිබද ආකල්පය එදිනෙදා ජිවිතයට සම්බන්ද කරගත හැක්කේ කෙසේද?

20 පාඩම
  1. දස සංයෝජන ලිය කෙටි තේරුම ලියන්න.
  2. ඕරම්භාගිය හා උද්ධම්භාගිය  සංයෝජන අතර වෙනස දක්වන්න. එම සංයෝජන වෙනවෙනම ලියන්න.
  3. බුද්ධාදී අටතැන පිළිබද සැකය ලියා දක්වන්න.
  4. පංචස්ඛන්දය ලියා දක්වන්න.
  5. අතීත භාරතයේ අනුගමනය කල වෘත මොනවාද?
  6. පස්කම් සැප දක්වන්න.
  7. කාම ලෝක මොනවාද? කම සුගති හා දුගති වෙන වෙනම දක්වන්න.
  8. සෝවාන් වීමේදී නැතිවන(ප්‍රහාණය වන) සංයෝජන මොනවාද?
  9. සකෘදගාමී වීමේදී නැතිවන(ප්‍රහාණය වන) හා තුනිවන සංයෝජන මොනවාද?
  10. අනාගාමී වීමේදී නැතිවන(ප්‍රහාණය වන) සංයෝජන මොනවාද?
  11. අරහත් වීමේදී නැතිවන(ප්‍රහාණය වන) සංයෝජන මොනවාද?
  12. සෝවාන් පුද්ගලයා උපරිමව ආත්ම කියක් උපදීද? එම කාලයේ ඔහු උපදින්නේ කොහේද?
  13. සකෘදගාමී පුද්ගලයා උපරිමව ආත්ම කියක් උපදීද? එම කාලයේ ඔහු උපදින්නේ කොහේද?
  14. අනාගාමී පුද්ගලයා උපරිමව ආත්ම කියක් උපදීද? එම කාලයේ ඔහු උපදින්නේ කොහේද?
  15. බ්‍රහ්ම ලෝක කියද ?
  16. මානයේ කොටස් 3?
මාර්ග ඵලය
සම්පුර්ණයෙන් නැතිවන සංයෝජන
තුනීවන   සංයෝජන
මරණින් මතු උපදින ස්ථානය
යලි උපදින ආත්ම ගණන
සෝවාන්




සකෘදාගාමී




අනාගාමී




අරහත්





21 පාඩම
  1. කෙලෙස් යනු මොනවාද?
  2. නිවාරණ යනු මොනවාද?
  3. පංචනීවරණ ලිය කෙටි තේරුම් ලියන්න.
  4. මේවා නැතිකර ගාථා හැක්කේ කෙසේදැයි වෙනවෙනම ලියන්න.
  5. ථින හා මිද්ධ අතර වෙනස ලියා දක්වන්න?
  6. උද්දච්ච හා කුක්කුච්ච අතර වෙනස ලියා දක්වන්න?
  7. විර්යයේ අවස්ථා 3?
  8. බුදුහිමි පංච නිවරණ උපමා කාලේ මොනවටද?

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන