- හේතුවක් යනු ........................................................... වන අතර ඵලය යනු .............................. ...........................................................වේ.
- හේතුඵල න්යායපාලියෙන්සිංහල අර්ථයපැවැත්මේ සම්භන්ධයඋත්පාද සම්භන්ධයපැවැත්මේ සම්භන්ධයඋත්පාද සම්භන්ධය
- අනුලෝම පටිච්ච සමුප්පාදය- දුක හට ගන්නා ආකාරයපටි ම පටිච්ච සමුප්පාදය- දුක නැතිවී යන ආකාරය
- තේරුමඅවිද්යාසංස්කාරවිඥානනාම රූපෂඩායතනවේදනාතෘෂ්ණාඋපාදානභවජාතිජරාමරණශෝකපරිදේවදුක්ඛදෝමනස්සඋපායාස
- මහා වග්ග පාලියේ දැක්වෙන පරිදි බුදුහිමි බුද්ධත්වයෙන් ...................සතියේ .........දින රාත්‍රියේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කර ඇත.
- පටිච්ච සමුප්පාදය විසදා ගැනීමට උපකාරී වේ. පහදන්න.
කර්මය
- කර්මය යනු, ..............................,.............................,...............................යන කුසල මූලයක් හෝ ....................., ............................, ..............................යන අකුසල මූලයක් මුල් කරගෙන තුන් දොරින් සිදු කරනු ලබන ක්‍රියාය.
- එනම් සචේතනික ක්‍රියා පමණක් කාර්ම වේ.
- මෙය සදහන් බුද්ධ වචනය ලියන්න.
- .....................................................................................................................
- චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාය
- කුසල ක්‍රම යනු කුමක්දැයි ආකාර 2කින් දක්වන්න,
- 1 ආකාරය(චේතනාව අනුව) - .......................................................................................................................
- 2 ආකාරය(ප්‍රතිඵලය අනුව) - .......................................................................................................................
- සියල්ල සිදුවන්නේ කර්මය නිසා නොවන බව පෙන්වන සාදක
- නියම ධර්ම
- කර්මය වෙනස් කල හැකි සම්පත්ති හා විපත්ති
- නියාම ධර්මයතේරුම
- සම්පත්තියතේරුම
- පුබ්බෙකත හේතුවාදය යනු ..........................................................................................................
- පුබ්බෙකත හේතුවාදී ආගමකි,......................................................................................................
- අකිරිය වාදය යනු.........................................................................................................................
- අකිරිය වාදය දෙසු සාස්තෘ වරයා,.................................................................................................
- නියතිවාදය යනු............................................................................................................................
- නියතිවාදය දෙසු සාස්තෘ වරයා,.....................................................................................................
- බෞද්ධ කර්ම සංකල්පයේ විශේෂතා මොනවාද? පහදන්න.
- බෞද්ධ කර්ම සංකල්පය සියල්ල අතීත කර්මයට පටවා පුද්ගලයා උදාසීන නොකරයි.පහදන්න
- බෞද්ධ කර්ම සංකල්පය නිසා සධාචර සංවර්ධනය සිදුවන්නේ කෙසේදැයි පහදන්න.
- කර්මය පිළිබද විශ්වාසය පුද්ගලයා යහපතට යොමු කරයි. පහදන්න.
චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි දහම්පාසල - පොල්පිතිමුකලාන
සිරි විමලසිරි දහම්පාසල - පොල්පිතිමුකලාන