20 පාඩම
- චතුරාර්ය සත්‍ය නම් කරන්න.
- මේවා ආර්ය සත්‍ය ලෙස හැදින්වීමට හේතු ?
- චතුරාර්ය සත්‍ය පිළිබද නිවැරදි අවබෝදයක් ලබාගැනීම එදිනෙදා ඇතිවන ගැටළු විසදීමට උපකාර වන අන්දම?
- චතුරාර්ය සත්‍ය අඩංගු සුත්‍ර?
- අත්හලයුතු අන්ත 2?
21 පාඩම
- දුක(දුක්ඛ දුක්ඛ) බෙදා දැක්විය හැකි කොටස් 13? ඒවායේ කෙටි තේරුම්?
- ශෝකය හා පරිදේව අතර වෙනස?
- දුක්ක හා දෝමනස්ස අතර වෙනස?
- පංචස්කන්දය හා පංච උපදානස්කන්දය අතර වෙනස?
22 පාඩම
- දුකට හේතුව කුමක්ද?
- තුන් වැදෑරුම් තුෂ්නාව ? කෙටි තේරුම්?
- පස්කම්සැප ?
- පංච ඉන්ද්‍රිය ?
- “යායං තණ්හා ...” දම්සක් පැවතුම් සුත්‍රයේ අඩංගු ඉහත කොටස සම්පුර්ණ කරන්න.
23 පාඩම
- නිර්වාණය යනු කුමක්ද?
- නිර්වාණයේ කොටස් 2? ඒවා හදුන්වන වෙනත් නම්?
- බුදු හිමි සෝපාදිසේස නිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?
- බුදු හිමි ස්කන්ද්ධ පරිනිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?
- “ඉදං ඛෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සච්චං ...” දම්සක් පැවතුම් සුත්‍රයේ අඩංගු ඉහත කොටස සම්පුර්ණ කරන්න.
24 පාඩම
- මධ්‍යම ප්‍රතිපදාව යනු?
- ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු?
- අරි අටගි මග පිළිවලින් ලියන්න?
- සම්මා දිට්ඨියේ ප්‍රබේද 2? තේරුම්?
- නිවැරදි කල්පනා 3? කෙටි තේරුම්?
- වචනයන් වන අකුසල් 4?
- සම්මා කම්මන්තයේ කොටස් 3?
- නොකළයුතු වෙළදාම් 5?
- සතර සම්යප්‍රධාන විර්යය ?
- සම්මා සතියේ අංග ?
- සම්මා සමාධියට පත්වීමෙන් ලබාගත හැකි ධ්‍යාන ?
- පංච නනිවරණ ?
- ආර්ය අෂ්ඨාංගික ත්‍රිශික්ෂාවට බෙදා දක්වන්න?
- කර්මය යනු?
- කුසල කර්ම හා අකුසල කර්ම අතර වෙනස?
- නියාම ධර්ම 5? කෙටි තේරුම්?
- බෞද්ධ කර්ම සංකල්පයේ විශේෂතා?
- “චේතනාහන් බික්ඛවේ කම්මං වදාමි ....” සම්පුරණ කරන්න
- කර්මය පිළිබද නිවැරදි අවබෝධයෙන් යහපත් සමාජයක් ගොඩනැගිය හැක . පහදන්න?
26 පාඩම
- කුසල මුල? අකුසල මුල?
- මේවා කෙටියෙන් හදුන්වන්න
- චක්ඛුපාල හිමිගේ කතාවෙන් හෙළිවන්නේ කුමක්ද?
සිරි විමලසිරි දහම්පාසල - පොල්පිතිමුකලාන