- චතුරාර්ය සත්‍ය අඩංගු සුත්‍ර?
- බුදුහිමි දම්සක් පැවතුම් සුත්‍රය දෙසුවේ කාටද? කවදාද ? කොහෙදිද?
- චතුරාර්ය සත්‍ය නම් කරන්න.
- මේවා ආර්ය සත්‍ය ලෙස හැදින්වීමට හේතු ?
- චතුරාර්ය සත්‍ය පිළිබද නිවැරදි අවබෝදයක් ලබාගැනීම එදිනෙදා ඇතිවන ගැටළු විසදීමට උපකාර වන අන්දම?
- නුන්තරා බෝධිය නම් කරන්න.
- දුක බෙදා දැක්විය හැකි කොටස් 3? ඒවායේ කෙටි තේරුම්?
- සංඛාර යනු මොනවාද?
- දුකට හේතුව කුමක්ද?
- තුන් වැදෑරුම් තුෂ්නාව ? කෙටි තේරුම්?
- පස්කම්සැප ?
- පංච ඉන්ද්‍රිය ?
- නිර්වාණය යනු කුමක්ද? එය හදුන්වන වෙනත් නම්?
- නිර්වාණයේ කොටස් 2? ඒවා හදුන්වන වෙනත් නම්?
- බුදු හිමි සෝපාදිසේස නිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?
- බුදු හිමි ස්කන්ද්ධ පරිනිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?
- චතුරාර්ය සත්‍ය පිළිබද නිවැරදි අවබෝදයක් ලබාගැනීම මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාර වන අන්දම?
- නිවන සන්දිට්ටික වන්නේ කවර හෙයින්ද?
19 පාඩම
- අත්හලයුතු අන්ත 2?
- බුදුහිමි කොපමණ කලක් කම සුක්ල්හිකානු යෝගය හා අත්තකිලමතානු යෝගය අනුගමනය කලේදැයි වෙනවෙනම ලියන්න.
- මධ්‍යම ප්‍රතිපදාව යනු?
- ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු?
- අරි අටගි මග පිළිවලින් ලියන්න?
- නිවැරදි කල්පනා 3?
- වචනයන් වන අකුසල් 4?
- සම්මා කම්මන්තයේ කොටස් 3?
- නොකළයුතු වෙළදාම් 5?
- සතර සම්යප්‍රධාන විර්යය ?
- සම්මා සතියේ අංග ?
- සම්මා සමාධියට පත්වීමෙන් ලබාගත හැකි ධ්‍යාන ?
- පංච නනිවරණ ?
- ආර්ය අෂ්ඨාංගික ත්‍රිශික්ෂාවට බෙදා දක්වන්න?
- බුදුසසුනේ පමණක් ආර්ය අශ්ටන්ගික මාර්ගය ඇතිබව දෙසුවේ කාටද?
- මධ්‍යම ප්‍රතිපදාව පිළිබද ආකල්පය එදිනෙදා ජිවිතයට සම්බන්ද කරගත හැක්කේ කෙසේද?
20 පාඩම
- දස සංයෝජන ලිය කෙටි තේරුම ලියන්න.
- ඕරම්භාගිය හා උද්ධම්භාගිය සංයෝජන අතර වෙනස දක්වන්න. එම සංයෝජන වෙනවෙනම ලියන්න.
- බුද්ධාදී අටතැන පිළිබද සැකය ලියා දක්වන්න.
- පංචස්ඛන්දය ලියා දක්වන්න.
- අතීත භාරතයේ අනුගමනය කල වෘත මොනවාද?
- පස්කම් සැප දක්වන්න.
- කාම ලෝක මොනවාද? කම සුගති හා දුගති වෙන වෙනම දක්වන්න.
- සෝවාන් වීමේදී නැතිවන(ප්‍රහාණය වන) සංයෝජන මොනවාද?
- සකෘදගාමී වීමේදී නැතිවන(ප්‍රහාණය වන) හා තුනිවන සංයෝජන මොනවාද?
- අනාගාමී වීමේදී නැතිවන(ප්‍රහාණය වන) සංයෝජන මොනවාද?
- අරහත් වීමේදී නැතිවන(ප්‍රහාණය වන) සංයෝජන මොනවාද?
- සෝවාන් පුද්ගලයා උපරිමව ආත්ම කියක් උපදීද? එම කාලයේ ඔහු උපදින්නේ කොහේද?
- සකෘදගාමී පුද්ගලයා උපරිමව ආත්ම කියක් උපදීද? එම කාලයේ ඔහු උපදින්නේ කොහේද?
- අනාගාමී පුද්ගලයා උපරිමව ආත්ම කියක් උපදීද? එම කාලයේ ඔහු උපදින්නේ කොහේද?
- බ්‍රහ්ම ලෝක කියද ?
- මානයේ කොටස් 3?
මාර්ග ඵලය
|
සම්පුර්ණයෙන් නැතිවන
සංයෝජන
|
තුනීවන සංයෝජන
|
මරණින් මතු උපදින
ස්ථානය
|
යලි උපදින ආත්ම ගණන
|
සෝවාන්
|
||||
සකෘදාගාමී
|
||||
අනාගාමී
|
||||
අරහත්
|
21 පාඩම
- කෙලෙස් යනු මොනවාද?
- නිවාරණ යනු මොනවාද?
- පංචනීවරණ ලිය කෙටි තේරුම් ලියන්න.
- මේවා නැතිකර ගාථා හැක්කේ කෙසේදැයි වෙනවෙනම ලියන්න.
- ථින හා මිද්ධ අතර වෙනස ලියා දක්වන්න?
- උද්දච්ච හා කුක්කුච්ච අතර වෙනස ලියා දක්වන්න?
- විර්යයේ අවස්ථා 3?
- බුදුහිමි පංච නිවරණ උපමා කාලේ මොනවටද?
චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි දහම්පාසල - පොල්පිතිමුකලාන
සිරි විමලසිරි දහම්පාසල - පොල්පිතිමුකලාන