අභිධර්මය ප්රධාන පරමාර්ථ ධර්ම 4කින් යුක්තය.
- චිත්ත පරමාර්ථය
- චෛතසික පරමාර්ථය
- රූප පරමාර්ථය
- නිබ්භාන පරමාර්ථය
අභිධර්මයේ සිත් 89 ගැන කියවේ. මෙය 121 දක්වාද කොටස් කල හැක.
සම්පුර්ණ සටහන: http://www.mindmeister.com/170198376/_
චතුරික ප්රියදර්ශන
සිරි විමලසිරි දහම්පාසල - පොල්පිතිමුකලාන